කළුතර නගරයේ සහ අවට ප්‍රදේශ රැසක ආපනශාලා, හෝටල්, වෙළඳසැල්, තොග අලෙවි ස්ථාන ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ.
ඉන්දියානු නාවික හමුදාවට අයත් නිරීක්ෂක් නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට (27) වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු…
හෙරොයින් සමග කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයෙදී පොලිස් වි‍‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඓතිහාසික රුවන්වැලි මහසෑ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවූ රන්පාදනම සහිත නව චූඩා මාණික්‍යය සහිත කොත නිරාවරණ කෙරිණ.…
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
ඉකුත් රජය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිකරගත් බදු ගිවිසුම යළි සලකා බැලිය යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ‍්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති…
පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් CIDය දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
මාර්ග නාම පුවරුවලින් දමිළ නම ඉවත් කිරීම හා හානි කිරීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය…
ලංකා විදුලිබල මණ්ඩලය යනු රටේ ප්‍රධාන ආයතනයක් වගේම, රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක් බවත් එය අක්‍රීය වුවහොත් රටම අක්‍රීය…
කාන්තන්කුඩි කළපුවට යාබද කුඩා වැවක මසුන් ඇල්ලීමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
එදා වැඩ බිමක් ලෙස දිස් වූ ශ්‍රී ලංකාව යළි එම තත්ත්වයට රැගෙන ඒම සඳහා සියලු දෙනා කැපවීමෙන් ක්‍රියා කළ යුතු…
රටේ හදවත බඳු වරායන් ඉතාමත් කාර්යක්ෂම වරායන් බවට පත්කිරීම සිය අරමුණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික අමාත්‍යංශයේ…
2019 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නව භාරකාර ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස…
පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අනවසරයෙන් විදෙස් ගතවීම විනය විරෝධී බැවින් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි, පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්…
මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ දී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු…
හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙලදසැල් පේලියක අද (25) අලුයම ගින්නක් හටගෙන තිබේ.

Latest News