නුවරඑලිය, වලපනේ, මුන්වත්ත, මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවට පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බව,…
ශ්‍රී ලංකාව, මවගෙන් දරුවාට එච්අයිවී හා උපදංශය අසාධනය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කර ඇති බව,…
ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරන බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක්…
සමෘධි සංවර්ධන නිලධාරීන්ගේ, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පසුගිය රජය මගින් ඉවත් කෙරුණු දේශපාලන අයිතිය නැවතත් ලබාදීම…
ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
පසුගිය රජය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට අදාළව විශාල මුදලක් ගෙවීමට ඇති බැවින් නව රජය ඉතා දුෂ්කර තත්වයක පසුවන බව ජල සම්පාදන…
වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයට පුහුල්පොළ ප්‍රදේශයෙන් ගල් පෙරලීමේ අවධානමක් මතුව තිබේ.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය ව්‍යවසාය වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් විසින් දැනුම්…
වන අලියෙකු සිදුකළ පහරදීමකින් නාඋල, බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි සිල්මාතාවක් (60) ඊයේ (29) රාත්‍රී අපවත්විය.
උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා ආරම්භවිමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ නව ආග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර…
ඉන්දියාවේ දී හෙට (01) ආරම්භ වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ…
පසුගිය දිනක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වු බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය දා (27) විමර්ශනයක් ආරම්භ…
ශ්‍රි ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පිරිනමන බව…
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික…

Latest News