හෙරොයින් සමග කාන්තාවකට ගල්කිස්සේ දී මාංචු

නොවැ 26, 2019

    හෙරොයින් සමග කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයෙදී පොලිස් වි‍‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 70 ක් සොයාගැනිණ.  සැකකාරිය වයස අවුරුදු 33 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 07:57

    Latest News