මෙහිදි සෞදි අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.
ශ්රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.