අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි

නොවැ 25, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නව භාරකාර ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය.

    ඒ මුදල් අමාත්‍යාංශයේදී. මුදල් අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සර්ව ආගමික නායකයින් ආශිර්වාද කළේය. අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේයි.

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 12:46

    Latest News