රස පරීක්ෂක දෙපාර්තමේන්තු වාර්තා ප්‍රමාදයෙන් අධිකරණයේ නඩු විසදීමේ ප්‍රමාදය වැළැක්වීමට රස පරික්ෂක වාර්තා කඩිනම් කිරිමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව…
පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි මහතා සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිල සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්විණ.
ප්‍රකට විද්වතෙකු හා සාහිත්‍යධරයෙකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත විය.
අගුලුම් කාර්මාන්තශාලාවක ඉටිකවර, ප්ලාස්ටික්, කාඩ් බෝඩ් ඇතුළු අපද්‍රව්‍ය නීති විරෝධීව පිළිස්සු සූරියවැව හබරත්තවෙල ප්‍රදේශයේ නිවාස හිමියෙකුට සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 1,609ක පුද්ගලයන් 5,904 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
යුරෝපීය රටකට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (02)…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කඩිනම් සහන ලබා දෙන බව සංවර්ධන බැංකු…
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව සමාජ ආරක්ෂණ සේවාවන්, සංවර්ධන වැඩසටහන්, අරමුදල් සම්පාදනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත්…
අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය ස්ථාන කිපයකින් ජලයෙන් යටවී තිබේ. 
එල්.එන්.ජී. ස්වභාවික ද්‍රව වායු විදුලි නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ. අද (02) උදෑසන වන විට එහි වාන් දොරටුහයම විවෘත කල බව ඉගිනිමිටිය ප්‍රාදේශීය…
වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන…
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින එන් ට්‍රස්ට් සිකියුරිටිස් පීඑල්සී සමාගමේ…
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදාවන්හි දී ජනතා ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරිමේ සියළු…
2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර…
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් අප්‍රේල් මස 3 වැනිදා විභාගයට ගැනීමට…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
වන අලි ප්‍රහාරයෙන් අපවත් වූ දස සිල් මාතාවගේ අවසන් කටයුතු අවස්ථාවට වනජීවී රාජ්‍ය අමාත්‍ය සරත් වීමලවීර මහතා පැමිණිමත් සමඟ වන…

Latest News