රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන් පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් යැයි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ…
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව…
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න…
ඉදිරියේ දී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ…
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවී ඇති ගංවතුර නිසා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පවුල් 3213 ක 32138 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
කැලණිය රජ මහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳ සාකච්ජාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස අරලියගහ මන්දිරයේ දී…
දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා තිබේ.
දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 කට බලපා ඇති තද වැසි, නායයෑම් අවදානම් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,175 කට අයත් 30,838 දෙනෙකු…
ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා.
මසුන් මැරීම සඳහා යොදා ගන්නා තුවක්කු හතරක් නීති විරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10 ක ඇපයක් මත මුදා…
සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමට භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරීමට…
අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩකුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
දුම්රිය සේවයේ දැනට බාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වාදීමට අවදානය යොමුව තිබෙනවා.
උතුරු, නැගෙනහිර, උතුරු - මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හෝ පවුලේ සාමාජිකයෙකු හෝ ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන…
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.
ඉකුත් ආණ්ඩු සමයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්, මහජන මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන්නැයි, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය රජයෙන්…

Latest News