සෝමාවතිය මාර්ගය යටවෙයි

දෙසැ 02, 2019

    අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය ස්ථාන කිපයකින් ජලයෙන් යටවී තිබේ. 

    පවතින අධික වර්ෂාවත් සමග ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරිමත් සමග මහවැලි ගග පිටාර ගැළිම මෙයට හේතුවි ඇතැයි අප වාර්තාකරු පවසයි.

    සොමාවැතිය වෙත පැමිණෙන වන්දනාකරුවන් පුජා භූමි මාර්ගයට ඇතුල් නොකිරිමටත් පුජා භූමියේ සියලුම වන්දනා කරුවන් ඉවත් කිරිමටත් පොලොන්නරුව පොලිසිය විසින් මේ වන විට කටයුතු කරමින් සිටි.

    පවතින වර්ෂා තත්වයත් සමග සෝමාවැතියේ ගං වතුර තත්තවය විමසිමකින් පසු පැමිණෙන ලෙස පොලිසිය බැතිමැතුන්ගේන් ඉල්ලා සිටි.

    Latest News