ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් (වීඩියෝ)

දෙසැ 02, 2019

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

    ඒ පැහැර ගැනීමට ලක්වූ බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්. 

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 20:33

    Latest News