අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් දරුවන්ට 2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද පෙළ පොත් තොගයක් බලන්ගොඩ නගරයේ පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා…
මෙරට සාගර කලාපය ආශ්‍රිත කුඩා මසුන්ගේ 90%කට වැඩි ප්‍රමාණයක මයික්‍රො ප්ලාස්ටික් අන්තර්ගත බව, පර්යේෂණයකින් හෙළි වී තිබේ.
චීනයෙන් වාර්තා වූ නව වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්…
Update : ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කුණු කන්දේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තාවේ.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලිවැට පාදක කරගත් පරිසර හිතකාමී මී මැසි පාලන ව්‍යාපෘතියක් හඳුන්වාදීමට වයඹ පළාත් කෘෂිකර්ම වාරිමාර්ග…
ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 23වැනි සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. සංවත්සර සැමරුම පැවැත්වුණේ, නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනයන තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් මහත්මිය ප්‍රසාදය පළකරයි.
ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතතොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද යළි ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
හම්බන්තොට යනු මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආර්ථික මර්මස්ථාන රාශියකින් සමන්විත දිස්ත්‍රික්කයක්.
ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද(17) නියම කර ඇත.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රීතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. 
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද…
කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (18) පෙරවරු 09.00 සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ජල පිරිපහදු ව්‍යාපෘතියකදී සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය බරපතළ වැඩ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල වැඩ බලන ආසන සංවිධායක ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ.
බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට (01/17) සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික…

Latest News