උඩරට මැණිකේ අද කොට උඩ

මැයි 25, 2024
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

    දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News