ඩෙංගු රතු කට්ට පනී

මැයි 27, 2024
    මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්යගක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා පවසනවා.
    මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යා්ව විසිහතරදහස් 481 ක්. ඊයේ සිට ඩෙංගු මර්දන සතියක්ද ක්රි‍යාත්මක බවයි විශේෂඥ වෛද්ය. සුදත් සමරවීර මහතා පවසන්නේ.
    දිස්ත්රිආක්ක 15 ක ඩෙංගු මර්දන වැඩසටහන ක්රිියාචත්මකයි. ස්ථාන පරීක්ෂාව, දූමායනය සහ ජනතාව දැනුවත් කිරීම ඊට ඇතුළත්. ඩෙංගු රෝගය මාරාන්තික වන අතර, මේ වසරේ මරණ 9 ක් වාර්තා වී තිබෙනවා.
    සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 9 ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්යණවරයා සඳහන් කළේ. කොළඹ, මහ නගර සභා බල ප්රවදේශය, රත්මලාන නගර බල ප්රපදේශය, නුවර නගර සභා ප්රලදේශය සහ රත්නපුර දිස්ත්රිාක්කයේ ඇහැලියගොඩ එම අවදානම් කලාපයි.
    ඩෙංගු රෝගය තුරන් කිරීමට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සදහා ජනතා සහය අත්යුවශ්යව බවයි විශේෂඥ වෛද්යහ සුදත් සමරවීර මහතා පවසන්නේ. පවතින අධිද වැසි සහිත කාලගුණය ඩෙංගු මදුරුවන් බෝවීමට බෙහෙවින් ඉවහල් වී තිබෙනවා.

    Latest News