මේ වසරේදී සිසුන් දහසකට පරිගණක ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි ලබාදී ලක්ෂ 5ක මුදලක් වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙක් අනුරාධපුරය පැරණි බස් නැවතුම්පොළ…
හුංගම ප්‍රදේශයේ දී පොර බැදීමක් අතර තුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් හිමි නමක් අපවත් වී තිබේ.
GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ.
සමෘද්ධිමත්,සුරක්ෂිත රටක් ඇති කිරීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබාදිය යුතු බව,…
කහවත්ත,මූලික රෝහලට පස් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ඊයේ පරිත්‍යාග කෙරිණ.
ජෙලට්නයිට් කූරු 51ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය අසළ තහනම් කලාපයේ නීති විරෝධීව ගුවන් මගීන්ට බාධා වන ලෙස රැඳි සිට තැරැව් කිරීමේ වරදට පුද්ගලයින්…
උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල සිව්දින නිල සංචාරයක යෙදී සිටින කර්මාන්ත…
කතරගම, මැණික් ගඟේ නිරුවතින් දියනාමින් සිටි පුද්ගලයින් 34 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.
මාලදිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු…
බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයේ හල්පේ හක්සියෙන් හැරී මධුරගම ප්‍රදේශයට හා ආරුක්කු නවය පාලම දිසාවට ගමන් කිරීමට ඇති මධුර ගම පාලම දැඩි ලෙස…
මඩකලපුව,කල්අඩි පාලම අසළ දී මඩකලපුව පොලිස් විසින් සිදු කළ වැටලීමකින් හක් බෙල්ලන් (වාලම්පුරි) 19ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල ඇති කරුණු මත විශ්‍රාමික විනිසුරු පද්මිණි එන් රණවක හා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්…
2020 දී මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අභියෝග මැයෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ.
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ, මෙතෙක් පැවති අඩුපාඩු රැසක්, සකස් කිරීමට පියවර ගෙන තිබේ.
ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා අ.ඩො. මිලියන 50ක් ලබා දෙන බවට ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගෙන් ජනපති ගෝඨාභයට සහතිකයක…
නවක වදයෙන් වින්දිතයන් වූවන්ට, සහන සැලසීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් දරුවන්ට 2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද පෙළ පොත් තොගයක් බලන්ගොඩ නගරයේ පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා…

Latest News