දිනේෂ් ලක්මව රිදියෙන් සරසයි

මැයි 24, 2024
    ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්රියන්ත සමත්වුණා. ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්.

    කියුබානු ක්රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර් 65.16ක දක්ෂතාවක් සමඟ රන් පදක්කම හිමි කර ගත්තා.

    තරගාවලිය ජපානයේ කොබේ නුවරදී පැවැත්වෙනවා.
     
    ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්රියන්ත සමත්වුණා.
     
    ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්.
    කියුබානු ක්රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර් 65.16ක දක්ෂතාවක් සමඟ රන් පදක්කම හිමි කර ගත්තා.
     
    තරගාවලිය ජපානයේ කොබේ නුවරදී පැවැත්වෙනවා.

    Latest News