සුපිරි වෙළඳසැළකට ප්‍රහාරයක් 12 ක් ජීවිතක්ෂයට

මැයි 26, 2024

    රුසියානු හමුදා උතුරු යුක්රේනයේ කාර්කිව් නගරයේ සුපිරි වෙළඳසැලකට ග්ලයිඩ් බෝම්බ දෙකකින් පහර දී තිබෙනවා.


    ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසනවා.


    යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කළේ ප්‍රහාරය එල්ල වන විට 200 කට අධික පිරිසක් සුපිරි වෙළඳසැලේ සිට ඇති බවයි.

    Latest News