දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් ලක්මවට අභිමානයක්

මැයි 25, 2024
    දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්රහණයක් ගෙන ඒමට සමත් වී තිබෙනවා.

    ඒ ජර්මනියේ දෙසාවෝ හිදී පැවති Anhalt හි පැවත්වුනු Internationales Leichtathletik Meeting මලල ක්රීඩා උළෙලේ දී පිරිමි මීටර් 100 ශූරතාවය දිනා ගනිමිනි.

    තත්පර 10.16ක කාලය තුළදීයි ඔහු මෙම ජයග්රහණය හිමි කරගෙන ඇත්තේ.

    Latest News