අවුරා ලංකා සභාපති අත්අඩංගුවට

මැයි 22, 2024
    මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළා.

    රුපියල් ලක්ෂ 70ක මූල්ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News