හරක් කටාට මහාධිකරණය දුන් නියෝගය

මැයි 27, 2024

    ‍අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බාරයේ  සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා ලබා මේ වන විට තංගල්ල  පැරණි  බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නැමැත්තාට ස්කයිප් තාක්ෂණය ඔස්සේ  දරුවා සමග කථා කිරීමට අද අවසර දෙන ලෙස  ඔහුගේ නීතිඥවරුන් ‍කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොමැති බව, කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා.

    Last modified on සදුදා, 27 මැයි 2024 17:39

    Latest News