මෙරට නිල සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවිය සාකච්ජාවක නිරත විය. අනතුරුව…
චීනයේ අධයාපනය ලැබූ තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අධයාපනය ලැබුවේ චීනයේ ගුවැන්ෂු නුවරයි.
කොරෝනා වෛරසය නිසා මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 132ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනය වූ නව රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්න බව…
මඩකලපුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම අරඹා ඇතැයි අප වාර්තාකරු පවසන්නේ.
නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සතු මානව හා භෞතික සම්පත් හා එහි වැඩකටයුතු පිළිබඳ විමසා බැලීම සඳහා උසස්…
මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අට දෙනෙකු IDH රෝහලට ඇතුලත් කර තිබේ. ඉන් පහක් විදේශීය ජාතිකයින්.
නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා තිබේ.
ප්‍රතිපත්තියක් ලෙස රජය, රටේ කිසිදු සම්පතක් විදේශිකයන්ට විකුණන්නේ නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට බාධාවක්ව පවතින අණපනත් සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා…
ශ්‍රී ලංකාව සාර්ථක හා ශක්තිමත් රටක් බවට පත් වනු දැකීම ඉන්දියාවේ අභිලාෂය බව, මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු…
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර…
බදුල්ල - කයිලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල යොමුවන ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව…
චීනයේ, වූහාන් ප්‍රදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…
ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව සඳහන් 61 දෙනා ලබන මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
අහෝසි වූ කාරක සඳභා සභා සමාජිකයින් නම් කිරීම ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතව තිබේ.
ලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.
8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා නම් කර ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…

Latest News