අසීමාන්තික මිතුරා වෙනුවෙන් වැල්ලවායේ දන්සලක්

මැයි 24, 2024
    හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි මහතාට නිවන් සුව ප්රාර්ථනා කරමින් වැල්ලවාය, පහේ කණුව ප්රදේශවාසින් විසින් නූඩ්ල්ස් දන්සැලක් පැවැත්වූවා.

    ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී පිං අනුමෝදන් කිරීමක්ද සිදුකෙරුණා.

    Last modified on සිකුරාදා, 24 මැයි 2024 17:37

    Latest News