Menubar

T20 ලෝක කුසලානයට විස්තර විචාරක මඩුල්ල නම් කරයි

මැයි 26, 2024

     බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විස්තර විචාරක මණ්ඩලය ICC ය විසින් නම් කර තිබෙනවා.

    1. රවී ශාස්ත්‍රී
    2. නසාර් හුසේන්
    3. ඉයන් ස්මිත්
    4. මෙල් ජෝන්ස්
    5. හර්ෂ බොග්ලා
    6. ඉයන් බිෂොප්
    7. දිනේෂ් කාර්තික්
    8. රේන් ෆෝඩ් බ්‍රෙන්ට්
    9. සැමුවෙල් බද්‍රී
    10. කාලෝස් බ්‍රැත්වේට්
    11. ස්ටීව් ස්මිත්
    12. ආරොන් ෆින්ච්
    13. ලීසා ස්තලේකර්
    14. රිකී පොන්ටින්
    15. සුනිල් ගවස්කාර්
    16. මැතිව් හේඩන්
    17. රමීස් රාජා
    18. ඔයින් මෝගන්
    19. ටොම් මූඩි
    20. වසීම් අක්‍රම්
    21. ජේම්ස් ඕබ්‍රයන්
    22. ඩේල් ස්ටේන්
    23. ග්‍රැහැම් ස්මිත්
    24. මිචෙල් ඇතර්ටන්
    25. වකාර් යූනුස්
    26. සයිමන් ඩොල්
    27. ෂෝන් පොලොක්
    28. කැටේ මාර්ටින්
    29. එම්බන්වා
    30. නතාලි ජමනස්
    31. ඩැනී මොරිසන්
    32. ඇලිසන් මිචෙල්
    33. ඇලන් විල්කින්ස්
    34. බ්‍රයන් මර්ගට්‍රොයිඩ්
    35. මයික් හේස්මන්
    36. ඉයන් වෝඩ්
    37. ආතර් අලි ඛාන්
    38. රසල් ආනල්ඩ්
    39. නීල් ඕබ්‍රයන්
    40. කස් නයිඩෝ
    41. ඩැරන් ගංගා

    Latest News