එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බවයි.
මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.
කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.