චීනය සෙළවෙයි

මැයි 27, 2024
    චීනයේ සිචුවාන් පළාතේ මුලී ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීන භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පවසනවා.

    එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.0ක් ලෙස දැක්වුණි.

    එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.

    Latest News