අවසන් මහා සටන අදයි

මැයි 26, 2024
    2024 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

    තරගය අද රාත්රී 7.30 ට Chennai හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

    Latest News