සුරක්ෂිත රටක් ඇති කරන්න වත්මන් ජනපතිට 3න් 2ක බලයක් ලබාදිය යුතුයි..හිටපු ජනපති (වීඩියෝ)

ජන 19, 2020
  • සමෘද්ධිමත්,සුරක්ෂිත රටක් ඇති කිරීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබාදිය යුතු බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 12:05

    Latest News