පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද දිනයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනූව අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය…
හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක…
ළදරුවන්ට මව්කිරි ලබාදෙන රටවල් 120ක් අතරින් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවී තිබේ.
අධිකරණයේ ගෞරවය රැකගැනීම අධිකරණයේම කාර්ය භාරයක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය අද කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියාය.
හුංගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවීමට ජාතික…
පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 03 වැනි දා දක්වා…
උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත්…
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද(20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී…
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට…
වැල්ලවාය, ඌව කුඩාඔය, තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු කුඩාඔය පොලිසිය විසින් ඊයේ (19) පස්වරුවේ…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්…
අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හඩ පට පිළිබඳව අගවිනිසුරුවරයා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
නානුඔය - ඩෙල්පොඩ් ක්ලාන්ටන් තේ වතු යායේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඉතාම දුර්ලභ වර්ගයේ ප්‍රභේදයක් වන ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ජීවත්වන බව, තහවුරුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. ඒ කළු…

Latest News