ගෑස් බහී

මැයි 02, 2023
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඉතාලියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ජාතික කිතුනු රැලිය, මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වුණා.
පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශී​ය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට (EPF) කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පැවැත්වෙන මැයි දින පෙළපාලි හා රැස්වීම් හේතුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට අද දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සැලසුම් කර තිබෙනවා. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ආනයනික බිත්තර සිල්ලර වෙළ‍දපොළේ අලවියට අවසර දෙන ලෙස බිත්තර අලෙවිකරුවන් කළ ඉල්ලීමට අවධානය යොමු කර නැතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර…
තායිලන්ත තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අලුත්ගම, කන්දේ විහාරයේ සිට දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ මුතුරාජා හස්තියාගේ සෞඛ්‍ය මේ වන විට යහපත් තත්වයකට…
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතා පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන්…
‍ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කෙරුණු බස් රථ 27 ක්, ‍අනුරාධ පුර දිස්ත්‍රිකයේ ඩිපෝ වෙත බාර දීම, අද…
ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවෙකු වන පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී ජාත්‍යන්තර පොලිසිය…
දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

අදත් සවසට වැසි

අප්‍රේ 29, 2023
අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි.
අද (29) උදෑසන 11.00 සිට රාත්‍රී 09 දක්වා කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ…

Latest News