ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තෙක් බව,…
ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයෙකු ජීව උණ්ඩ හා අවි කොටස් කිහිපයක් සමග අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්වී තිබෙනවා.
නැගෙනහිර, ඌව, උතුරු - මැද සහ සබරගමුව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර්…
ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ "ඊද් උල් ෆිත්ර්" නොහොත් රාමසාන් උත්සවය අදයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව, ජනාධිපති රනිල්…
අ.පො.ස (උසස් පෙළ) දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ කළ බව විභාග දෙපාර්ත‍මේන්තුව පවසනවා.
ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දක්වා නව විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ජපානය තුළ අනෙක් රටවලට ලබා දෙන සියලු රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ද ලබාදීමට සාකච්ඡා කර තිබෙනවා.
ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගොස් ඇත. 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වැනි වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජන පවුරක් නිර්මාණය කිරීමට කතෝලික සභාව ක්‍රියාකර තිබෙනවා.
අඳුරු මතක පමණක් ඉතුරු කරමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර හතරක් සම්පූර්ණ වනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කොට සියදිවි හානි කරගත් අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුරක් මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමකින් සොයා…
අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක…
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ ‍නොතබන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ වංශනාථ වික්‍රම මහතා, අභාවප්‍රාප්ත වී තිබෙනවා.
‍ජාතික මැලේරියා දිනය ලබන 26 වැනි දිනට යෙදී තිබෙනවා.  
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

Latest News