ගෑස් බහී

මැයි 02, 2023

    කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

    එම මිල සංශෝධනය හෙට (03) දින නිල වශයෙන් නිවේදනය කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ.

    Latest News