වෙළෙඳපොළේ හිඟය නිම වන තෙක් බිත්තර ආනයනයට පියවර

අප්‍රේ 30, 2023

    ආනයනික බිත්තර සිල්ලර වෙළ‍දපොළේ අලවියට අවසර දෙන ලෙස බිත්තර අලෙවිකරුවන් කළ ඉල්ලීමට අවධානය යොමු කර නැතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

    එහෙත් බිත්තර හා කුකුළු මස් කර්මාන්ත කරුවන් ‍වෙළද පොළට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක්, බිත්තර ආනයනය කරන බවයි, එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    Latest News