අදින් ඇරඹෙන වෙසක් සතිය

මැයි 02, 2023

    ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.

    ඒ අනුව වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

    මෙවර වෙසක් පොහොය මැයි මස 5 වැනිදාට යෙදී ඇති අතර වෙසක් සතිය ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසන්නේ.

    එසේම මෙවර ජාතික වෙසක් උත්සවය මැයි 4 වැනිදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

    Latest News