මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ඩො.මි. 315ක්

අගෝ 23, 2023

    ජනවාරි සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභරණ අපනයන වලින් අමෙරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා.

    එය අනෙකුත් ක්‍ෂේත්‍ර හා සසඳන විට වැඩිම අපනයන වර්ධනය වේගයක් පෙන්නුම් කරන බවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ.

    පසුගිය වසරේ මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 230 ක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා. 

    එය මේ වසරේ මිලියන සියයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසන්නේ.

    Latest News