තේ දල්ලෙන් ඩොලර් බිලියනයක්

නොවැ 16, 2022

    තේ අපනයනයෙන් මේ වසරේ සැප්තැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියනක ආදායමක්  ලැබුණු බව,  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

    විපක්‍ෂ නායකවරයා ‍අද පාර්ලිමේන්තුවේ දී‍ තේ කර්මාන්තයේ  කඩා වැටීම පිළිබදව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Last modified on බදාදා, 16 නොවැම්බර් 2022 20:09

    Latest News