කුසල් , හසරංග මුල් තැනට

ඔක් 23, 2022

    ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 15ක් පවත්වා අවසන්.

    තරග 4 කදී ලකුණු 171ක් ලබා ගනිමින්.තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඔහුගේ පිතිකරණ වේගය 161.32 යි. ලකුණු ලබා ගැනීමේ සාමානය 57 ක් ලෙස රඳවාගෙන තිබෙනවා. මෙම තරගාවලියේ අර්ධ ශතක 2ක්ද කුසල් ගෙන් වාර්තා වුනා.

    වනිදු හසරංග තරග 4 කදී කඩුලු 9ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර ප්‍රථමයා බවට පත්වුනා.

    Latest News