කාය වර්ධන සම්මාන ලාභී උදය රත්නායක දිවයිනට

ඔක් 26, 2022

    ඔලිම්පියාඩ් යුරෝපා කාය වර්ධන ක්ලැසික් අංශයේ ප්‍රථමස්ථානය හිමි කරගත් උදය රත්නායක ඊයේ දිවයිනට පැමිණියා.

    ඔහු පිළිගැනීම සඳහා කායවර්ධන සම්මේලන සාමාජිකයන් එක්ව සිටියා. ලෝක කායවර්ධන සම්මේලනය තරගාවලිය සංවිධාන කර තිබූ අතර, ප්‍රථමස්ථානය හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහුයි.

    Latest News