කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔක් 25, 2022

    2022 ලෝක කුසලාන පන්දුවාර 20-20 තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ වටයේ අද (25) ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

    ඒ අනූව නායක ඇරොන් ෆින්ච් ප්‍රමුඛ කණ්ඩායම පළමුවෙන්ම පන්දු යැවීමට තීරණය කළේය.

    Latest News