ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. 
බණ්ඩාරවෙල, දෙමෝදර, කොණ්ඩිගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 7ක් විනාශ වී තිබේ. ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවස.
කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව දායකවී තිබේ. ඒ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය ආරක්ෂා කිරීමේ අරමුණෙන්.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.
මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.
සේනා දළඹු උවඳුරින් විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම අද ආරම්භ කෙරිණ. ඊට රජය වෙන්කර ඇති මුදල රුපියල්…
මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේදීම් ඇති නොකර සියලු පාක්ෂිකයන් හා සෙසසු පක්ෂ ඒකරාශිකර ක්‍රියා කළ හොත් ජයග්‍රහණය ලබාගත හැකි බව…
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු හෙට (11) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන සහිත දැවැන්ත ව්‍යාපෘති දෙකක් මේ මාසය අවසනයට පෙර හම්බන්තොට ආරම්භ කරන බව සංවර්ධන උපායමාර්ග…
ජනපතිගේ වැය ශිර්ෂය පරාජය කිරිමට ඉඩ නොතබන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ඡයසේකර මහතා පවසයි.
බස්නාහිර පළාත තුළ මාර්තු 08 සහ 09 ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 527ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
පතල් හා භුවිද්‍යා කාර්යයංශයේ බලපත්‍රයක් නොමැතිව ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරිමට ගල්බොර දැමු සැකකරුවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මගින් අද…
ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කිරීමට ෂිවාජලිංගමි සහ ආනන්දි ශෂිධරන් උතුරේ ආන්ඩුකාරවරයාට ලිපියක් භාරදී තිබේ.
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 5,000ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදී ඊයේ සොයා ගැනිණ.
2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලබමින් සිටින අවස්තිථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී පැවැත්වේ.
අද අලුයම ඩුබාහි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රැගෙන ආ රුපියල් 20 ලක්‍ෂයකට ආසන්න සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 65ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගැණින.
ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස්…

Latest News