යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ජාවක් අද පැවැත්විණ.
මෙවර අය-වැයෙන් සියලු රජයේ සේවකයින්ට රුපියල් 2,500ක දීමනාවක් ලබාදීම පිළිබඳ රජයේ සේවකයින්, ප්‍රසාදය පළ කරයි. මෙම දීමනාව ජූලි මස සිට…
මෙවර අයවැය දිගු කාලීන ආර්ථික ක්‍රියාදාමයක් ඔස්සේ ගොඩනගන ලද සාර්ථක අයවැයක් බව, ආර්ථික විශේෂඥයෝ පවසති
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
“මතට එරෙහිව රටම දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම’ අප්‍රේල් 03 වනදා ඒ නිමිත්තෙන් පැවැත්වෙන කෙටි උත්සවයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 68 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රී පාද පුද බිම කේන්ද්‍ර කරගනිමින් පරිසර වැඩසටහන් ගණනාවක් අද (06)…
ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති…
නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ…
රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර…
ප්‍රමිතියකින්  තොර ආහාර ද්‍රව්‍යය පැකට් කර වතු කම්කරුවන්ට බෙදා හරින ගබඩාවක් වටලා එහි තිබු පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර ද්‍රව්‍යය රැසක්…
සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම…
උඩමුල්ල, නුගේගෝඩ ප්‍රදේශයේ දී කොකේන් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.
 බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් ජංගම දුරකථන ඔස්සේ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබේ.
2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ විමට නියමිතයි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස තිබේ.
ඊයේ රාත්‍රී පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටි 500ක දියමන්තිය සොරාගත් ප්‍රධාන සැකකරුගෙන් තවත් අපරාධ හා අවි ආයුධ පිළිබඳව තොරතුරු හෙළිවෙමින්…

Latest News