ඉන්ධන මිල සංශෝධනය වන ලකුණු

මාර් 11, 2019

    ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. 

    මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතයි.

    Free oil price dashboard on your site

    http://oil-price.net/dashboard.php

    Last modified on සදුදා, 11 මාර්තු 2019 10:33

    Latest News