රහසින් ගෙනා දුම්වැටි තොගයක්

මාර් 10, 2019

    අද අලුයම ඩුබාහි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රැගෙන ආ රුපියල් 20 ලක්‍ෂයකට ආසන්න සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඩුබායි සිට නීති විරෝධි අන්දමින් සිගරට් තොගය රැගෙන ආ සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 12:31

    Latest News