කොණ්ඩිගල රක්ෂිතයේ අක්කර 7ක් ගිනිගනී

මාර් 11, 2019

    බණ්ඩාරවෙල, දෙමෝදර, කොණ්ඩිගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 7ක් විනාශ වී තිබේ. ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවස.

    පවතින වියළි කාලගුණය ගින්න පැතිරයාමට හේතුවක් බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් ඇතැම් පිරිස් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි, බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 08:08

    Latest News