රාත්‍රී සමාජශාලා අසළ විශේෂ මෙහෙයුමක් (වීඩියෝ)

මාර් 11, 2019
  • මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ අදහස් පළ කළේය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 08:49

    Latest News