පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් (Apartment ) රට පුරා පවතින බැවින් තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික…
පැය 24 ක කාලයකදී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් රථවාහන වැරදි සම්බන්ධ නඩු 10,170 ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මැයි මස පළමු වැනි දිනට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කරන්නේ නම් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට…
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ අරමුණින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් හිමිවේ.
බෙලිඅත්ත ගැටමාන්න රිලාගලයාය කඳුපන්තියට අයත් ප්‍රදේශයක අධිබලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කර නිධන් හැරීමට කැණීම් සිදුකළ ස්ථානයක් වැටලීමට බෙලිඅත්ත පොලිසිය සමත්ව තිබේ.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යෙදවීමට…
අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර රැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්…
අභ්‍යවකාශයේ අභිරහසක්ව පැවති කළු කුහරයේ ඡායාරූපයක් පළමු වරට යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයන් ලබාගෙන තිබේ.
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (12) පස්වරු 2 න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Up date - ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුව පිළිගැනීමට පැමිණි සිටි පිරිස හේතුවෙන් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ…
නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනී.
“රට වෙනුවෙන් එකට සිටිමු” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නගරයේ දී පැවැත්වේ.
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වූ බව පවසමින්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයා වෙත ලිපියක් භාර දුන්නේය.
නාවික හමුදාව අද (11) ත්‍රිකුණාමලය, රාක්කුලි මුහුදු ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන…
රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව…
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ විශේෂ සභාවට විරෝධය පෑ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායිකා ජනනි ජානකි විජේවර්ධන මහත්මිය අත්තනොමතික අන්දමින් සභාවෙන් ඉවත්…
විදේශ රැකියාවක සිටියදී වූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත්වු කුලියාපිටිය, කරබරාව, ඉලුක්හේන, එම්.ඒ. නිල්මිණි චන්ද්‍රිකාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවසක්…
උත්සව සමයේ අධිවේගී මාර්ගවල අධික තදබදය අවම කිරීමට පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩි කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලින් එළියට ගෙන ඒමට උත්සහ කළ රත්රන් කිලෝ 4ක් සමඟ රේගු…
බදුල්ල - පස්සර මාර්ගයේ දී මෝටර් රථයක් අද (11) අලුයම බදුලුසිරිගමදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයක පිහිටි…

Latest News