මරණ දඩුවම මැයි පළමු වැනි දිනට පෙර ක්‍රියාත්මක වේද?

අප්‍රේ 12, 2019

    මැයි මස පළමු වැනි දිනට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කරන්නේ නම් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට තමන් සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ සඳහා වන නාම ලේඛන සකස් කර අවසන් බව ද පැවසේ.

    මේ වනවිට වදක තනතුර සඳහා දෙදෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ද ක්‍රියාත්මකයි.

    එල්ලා මැරීම සඳහා අවශ්‍ය කඹය ගෙන්වීමට ද කටයුතු කර අවසන් බව පැවසේ.

    Latest News