ප‍්‍රදේශ රැසකට පස්වරුවේ වැසි

අප්‍රේ 12, 2019

    දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (12) පස්වරු 2 න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් හා කළුතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. 

    Latest News