අවධානයට - බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

අප්‍රේ 12, 2019

    පැය 24 ක කාලයකදී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් රථවාහන වැරදි සම්බන්ධ නඩු 10,170 ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    11 වැනි දින ප.ව. 06.00 සිට 12 වැනි දින පෙ.ව. 06.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.

    ඒ අනුව, විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

     

    Latest News