ප්‍රවාහන පහසුකම් වැඩි කෙරේ

අප්‍රේ 12, 2019

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කරයි.

    දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කරන බව ද පැවසේ.

    Latest News