මදූෂ් සමග ඩුබායි අත්අඩංගුවට පත්ව, පිටුවහල් කළ මොහොමඩ් නසීම් ෆසිසාර්ව ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.
''රට වෙනුවෙන් එකට සිටිමු'' ජතික වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන 2වන දිනය(09) අවසන් වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබා ගැනීමට…
දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්සන් කර තිබේ.
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තෙවන සාකච්ජාව අවසන්ව තිබේ.
රට තුළ අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක් සඳහා මිල දී ගැනීමට කැබිනට්…
රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. දැනට පවතින විදුලිබල අර්බුදයට…
අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී…
එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක්…
ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් පැවැත්වෙන පළමු "ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ,…
තම කුළුඳුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුඳුලේ ම නිවුන් දරුවන් සිව් දෙනෙකු ම උරුමව…
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක නඩු පැවරීම හේතුවෙන් ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා…
බස්නාහිර පළාත් සභාවේ අවසන් සභා වාරය අද පැවැත්විණ.
මාඳුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation…
හෙරොයින් ජාවාරමකට අනුබලදුන් හලාවත නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු අප්‍රේල් 14 තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මීගමුව…
මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවට පත්ව, පිටුවහල් කිරිමෙන් පසු අත්අඩංගුවට පත් මොහොමඩ් නසීම් ෆයිසාර්ව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරිමට කොළඹ…
පුත්තලම කරුවලගස්වැව - සාලියවැව පළුගස්සේගම නිවසක කාමරයක නිදන් ගැනීමට පොළොව හාරමින් සිටි කාන්තාවක් ඇතුළුව පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

Latest News