ප්‍රහාරය තරයේ හෙලා දකිනවා..... ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතුයි.. ඉන්දිය අගමැති මෝදි

අප්‍රේ 21, 2019

    අද සිදුවු කුරිරු ත්‍රස්තවාදි ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙලා දකින බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී පවසයි.

    ඉන්දියාව මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින බව ඔහු නිකුත් කළ ටුවට්ටර් පණිවිඩයේ සඳහන්වේ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සදහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බව ඉන්දිය අගමැති තවදුරටත් කියා සිටි.

    indiapmmodi px 900 19 04 21

    Latest News