දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයක පිපිරීමක්

අප්‍රේ 21, 2019

    දෙහිවල සත්වෝද්‍යානය අසළ ට්‍රොපිකල් ඉන් හොටලය අසළ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

    අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇති අතර තුවාල ලැබූවන් පිළිබද මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 14:42

    Latest News